BREAKING NEWS

Apr 12, 2015

මුහම්මද් (සල්) තුමාගේ නම බයිබලයේ සඳහන් බව ඔබ දන්නවාද?


මුහම්මද් තුමා පිලිබඳ තවත් වැදගත් අනාවැකියක් බයිබලයේ සඳහන් වෙනවා.

බයිබලයේ පරණ ගිවිසුමේ, එනම් හේබ්ර්ව් බයිබලයේ සලමොන්ගේ ගී නම් පොතේ 5:16 වැකියේ අනාගතයේ පැමිණීමට සිටින එක් වැදගත් පුද්ගලයෙකු පිළිබඳව අනාවැකියක් සඳහන් වෙනවා.

මෙම පුද්ගලයාගේ පෙනුම සම්බන්ධ විස්තර කිහිපයක්ද මෙම පොතේ සඳහන්. මෙම පුද්ගලයාට දිදුලන සමක් තිබෙන බව 10වෙනි වැකියේ සඳහන් වන අතර “ඔහුගේ හිස ඉතා පිවිතුරු රත්රන් මෙන්ය. ඔහුගේ කෙස් රෝද රැලි සහිතය; කපුටුවෙකුගේ මෙන් කාලවර්ණය.” යැයි 11වෙනි වැකියේ සඳහන් වෙනවා. ඒවගේම මොහුගේ පෙනුම ලෙබනන් ජාතිකයෙකු මෙන් බවත් මෙහි සඳහන්. ........................... තව කියවන්න

Source: www.aramuna.lk

Share this:

 
Designed By Fazisolutions
Designed By Fazi Solutions &