අනාචාරයේ යෙදෙන ගණිකා වෘත්තීය,පිහි ඇනුම්,සොරකම් යනාදී වැරදි කරන්නේ 98% සිංහල කාන්තාවන් බව පවසන බොදුබලසේනා ආගම හා ජාතියෙන් වැරදි කරන්නවුන් වෙන කරයි
බොදු බල සේනාවට අනුව ජාතිය විනාශ වන්නේ මුස්ලිම් කාන්තාවන් කුඩු විකිනිමෙන්ලු .කුඩු විකුනන්නේ මුස්ලිම් කාන්තාවන්ද යන්න මෙම වීඩියෝ පටන් පැහැදිලිය .
බන්ධනාගාර ගතවී වී සිටින කාන්තාවන්ගෙන් ගණිකාවන්,මිනීමරුවන්,සුළු හොරකම් වලට අසුඋනු කාන්තාවන්ගෙන් 98% සිංහල හෝ දෙමල එයින් නමුත් කුඩු විකුණන සියලුම කාන්තාවන් මුස්ලිම් බව පවසන ඟනසාර හිමියන් ගණිකා වෘත්තීය,මිනීමැරීම,සොරකම් කිරීම ආදිය වැරදි සාධාරණ බව ඒත්තු ගන්වනවද ?
කෙසේ වුවත් ජාතිය විනාශ වන්නේ මුස්ලිම්වරුන් නිසාම පවසන එහිමියන් හට නොතේරෙන එකම දෙය නම් වැරදි කරන ඕනෑම කෙනෙකුට ජාතියක් හෝ ආගමක් නොමැති බව .
මුස්ලිම් කාන්තාවන් මත්ද්‍රව්‍ය විකුණන බව කියන බොදුබලසේනා සිංහල හා දෙමල කාන්තාවන් අනාචාරයේ හැසිරෙන බවත්,ගණිකා වෘත්තිය, පිහි ඇනුම් හා සොරකම් නිසා සිංහල කාන්තාවන් බන්ධනාගාර සිටින බව පවසයි.
මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද ?
මත්ද්‍රවය වලට පෙලෙබෙන පළමු අදියර කොතැනද ?
මේවට වගකිවයුත්තේ කවුද ?
(කෙසේ නමුත් මෙවැනි අපරාධ සිදු කරන්නේ මුස්ලිම් වරුන් බව පුල පුලා පවසන්නේ නම් ආගමක්,ජාතියක් ඇදා පවසන්නේ නම් යම් කිසි බෞද්ධයෙකු අපරාධයක් කලොත් ඔහු බුදු දහමට අනුකුලව එම අපරාධය කල බව පිළිගැනීමට සිදුවෙනවා නියතය .මන්ද ජාතියක් ආගමක් සදහන් වන්නේ නම් අපරාධය කල තැනැත්තාගේ ජාතියද උප්පන්නෙම ලියා තිබෙන බැවිනි .
අටුවා ටීකා අවශ්‍ය නැත. ලංකාවේ දිනපතා පලවන පුවත්පතක් ගෙන බලන්න .එහි අපරාධයන් වදහන් ප්‍රවෘත්ති තුල එම අපරාධයන් කල පුද්ගලයා කිනම් ජාතියක්දයි වර්ගීකරණය කරන්න .වැඩිම අපරාධයන් කලේ කිනම් ජාතියක්දයි නිගමනය කල හැකිය .)
මත්පැන්,මත්ද්‍රවය ඉස්ලාමයේ සහමුලින්ම තහනම් කල දෙයකි.මුස්ලිම් නමින් ඕන කෙනෙකුට වැරද්දක් කල හැකිය,නමුත් ඔහු නියම මුස්ලිමෙකු වන්නේ නැත.එසේ වරදක් කලත් මුස්ලිම් වුවත් නැතත් සමාජ යහපත තකා දැඩි දඩුවම් ලබා දිය යුතුය .
කුඩු බිස්නස් කරන්නේ මුස්ලිම්වරුන් බව පුල පුලා පවසන බොදුබලසේනවට ඒවා ගෙන්වන දේශපාලකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට තරම් කොන්ද පන නැති අසුචි කෑ සිංහයින් සේ නිවටයින් බව තේරුම් ගමු .
ඉස්ලාමය ගැන දැනගන්න පහත වෙබ් අඩවි පිවිසෙන්න
http://www.saheelan.net/
http://islaamaya.com/
http://yahamaga.com/
http://yayuthumaga.com/new
http://www.anvermanatunga.com/
http://www.obataislam.com/
http://sinhalaislam.com/
http://www.islamyanukumakda.com/
http://www.hubbunnabi.org/si
http://e.aradanaa.org/
http://www.new-muslims.info/si
http://majeedzahara.wordpress.com/
කුරානය ගවේෂණය කරන්න.
http://alquranaya.com/
http://www.sinhalenquran.com/
හදිස සිංහලෙන්
http://sinhalenhadees.com/